චන්දික හතුරුසිංහ ලබන 20 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්කර ඇති බව වාර්තාවේ. ඒ මහතා ලබන 20වනදා සිට ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed